Skip to content

Lyrics

සිංහල
මිස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔබේ නම එහි ලිව්වා මගෙ දෑස පුරා ඔබ සෙව්ව කතා බොරු බව මට හැගුනා ඔබ යන්න ගියත් මට දුක නෑ (එක පාරක් මුණ ගැහිලා... ) මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුළු වෙලා අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා කව්රුත් දන්නෑ මම දුකෙන් කියා මම රහසින් දුක් වින්දා... තවමත් මට ඔබ ගැන සිහිවීලා (රෑ නින්දෙන් ඇහැරෙනවා... ) තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එලියට මා මැකුනා අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා... කවදාහරි අත්තටු කැඩිලා යළි මා ළඟටම එනවා ආවත් ඔබ යළි සිනහ වෙලා (මා ඈතට දුර යනවා... ) මිස් කෝල් එකක්...

More by Charudh Goonerathna

View all songs by Charudh Goonerathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.