Skip to content

Lyrics

සිංහල
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා ආදරේ කරලා දෑසම රිදවා දමා ගිහින් මගෙන් වෙන්වෙලා.. වෙනස්වී - දුකක්දී ළඟින් ඈ දුරස් වී.. මා ඔබේ කියලා, දෑතම පටලා වෙරලේ පියමැන්න කාලයේ.. මතකය ගෙවෙනා, ආදරේ පිරිලා පාළුව ගොඩ ගැහුනා ජීවිතේ.. කියාලා දීලා, යනවද පියඹා දන්නේ නෑ මගේ මදිවද ආදරේ.. ඔයා හින්දා.. කාලය ගෙවිලා, ඔබ වෙන්වීලා කාටද හිමිවීලා මේ භවේ.. ඒ දුක ඉවසා ගන්නට බැරුවා ආයේ එනවාද හීන් සැරේ.. කියාලා දීලා, යනවද පියඹා දන්නේ නෑ මගේ මදිවද ආදරේ.. ඔයා හින්දා..

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.