Skip to content

Lyrics

සිංහල
ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා ඔබ වෙනස් වෙලා.. ඔබ වෙනස් වෙලා සිත දුරස් වෙලා.. මට නපුරු වෙලා ඔබ වෙනස් වෙලා (පිටස්තරයි පිට කෙනෙක් වගෙයි කිසි දිනෙක ඉතින් හමු නොවුණු ලෙසේ... ) මට හිතා ගන්න බෑ තාම නගේ ආල පිරූ සිත කොහෙද නුඹේ (කාලයක් ගෙවී ලොව වෙනස් වේවී ගිය නමුත් මගේ සිත වෙනස් නොවී... ) අකීකරුයි සිත මටම මගේ හිත හදා ගන්න බෑ ඔබට වගේ ඔබ වෙනස් වෙලා....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.