Skip to content

Lyrics

සිංහල
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා අප ළංවුනා නොවෙයි ඔබ මා ළං කලා හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා (හිත නතර වුන තැනින් හිත ආපසු ගන්න බැරි... ) ඔබ නගන විටදි හසරැලී හදවතින් නොවෙයි සියුමැලි ඔබ හිමි වුණා නොවෙයි.... (අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි... ) අප එකට වසමු මියුලැසී ලෝකයට බයෙන් ගල් ගැසී ඔබ හිමි වුණා නොවෙයි....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.