Skip to content

Lyrics

සිංහල
නිසල දෑසේ රැඳි ආදරේ සසල වේදෝ බැඳි මාරුතේ දුකර යාවේද පාවී වලා පැතුම මගේ ඔබේ ජීවිතේ අසරණ මාගේ සිත හඬවාලා වෙනතක් යාදෝ මඟ වැරදීලා මා පෑව ආයාචනා නැසීලා ඉවසීමේ සුනසුම් සේයා මාගේ ලොවෙ සැමදා යාවෙලා නිසල දෑසේ .... කඳුළැලි සේදී හසරැල් ඒවී ඔබ යලි ආයේ මට හමුවේදී මා ජීවිතේ වේදනා පාවෙලා කවදා හෝ ඔබ තනිවුදා මගේ සෙනේ වාසනාවේ ළඳේ නිසල දෑසේ ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.