Skip to content

Lyrics

සිංහල
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා මට දරාගන්න බැහැ නෙතු අග කඳුළු බොඳවෙලා ඇස් පියලි අඟින් ඉඟි කැ මට ආදරේ කියා යන්නට හදයි ඒ මතකය මට ලියා තියා මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා ළඟ උන්නු තරුව නෑ කොහොදෝ ගිහින් සැඟවිලා ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා ආදර කවියේ පද එකිනෙක අමුණලා ඹයා ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා මට සිතාගන්න බැරි තරමට ....

More by Chandrasena Hettiarachchi

View all songs by Chandrasena Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.