Skip to content

Lyrics

සිංහල
පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ රැදුනොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුනේ නෑ ලැබුනත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ තවම ඔබේ පින්තුරේ සඟවගෙන ලොවට රහසේ එයට මගේ හැම කීවේ ඔබත් ලඟ නැති නිසානේ හැමදාම සිහිපත් වෙනා කිසිදා යලි මුන නොගැහෙනා මට අහිමි වුවත් ඔයා පෙර දිනේ .... ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ ලබන අපේ සංසාරේ ලඟම ඉමු එකම හෙවනේ මට ආයේ ලැබුනොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා මගෙ හදවතේ රඳවලා පෙර දිනේ ....

More by Chandani Hettiarachchi

View all songs by Chandani Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.