Skip to content

Lyrics

සිංහල
ඔබ මා පෙළු සිනාවේ සුසුමන් මිලාන වූයේ හසරැල් වේදනාවේ සුසුමන් මිලාන වූයේ කුමුනුයි පිපී සැලෙන්නේ බඹරුන් රැගුම් රගන්නේ සිහිලැල් පවන් හමන්නේ හද වේදනා නිවෙන්නේ ඔබ මා පෙළු .... සඳ තාරකා දිලෙන්නේ ඝණදුර ඇදී මැකෙන්නේ සිහිලැල් පවන් හමන්නේ අපටයි රහස් කියන්නේ ඔබ මා පෙළු ....

More by Chandani Hettiarachchi

View all songs by Chandani Hettiarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.