Skip to content

Lyrics

සිංහල
තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ කොලොම්පුරේ නුඹේ ගෙදර පහල කාමරේ මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ ලොකු දුවගේ ගෙදරටවී හිටියා බොහො කල් එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක් මැරෙන්න මොහොතකට කලින් උඹේ ළඟ ටිකක් තියා ගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක් තව ටික කාලෙකින් මම.... අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද මං කැවුවම විතරයි පුතු කෑවේ බත් ටික සංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම ගමට එන්න පුතාගෙ සුදු මූන බලන්න තව ටික කාලෙකින් මම....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.