Skip to content

Lyrics

සිංහල
වන වදුලේ වසන්තයට හෝයියා බිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියා මේවා දැකීමෙන් මගේ හිත ගත දොයියා කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියා ගොයියාට පිහිට වෙන්නේ වැව් දිය ගොයියා කනයා නැති තැන පණ්ඩිත කාවයියා මම නැති දා කවුරුද තැන්නේ අයියා වන වදුලේ ..../ කුරහන් රැකේ ගම රකින්නෙ මගේ දෙයියා ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා කැකුලියෝ ඇති තැන මම වෙමි ලොකු අයියා වන වදුලේ..../

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.