Skip to content

Lyrics

සිංහල
සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ හිත හඬවනා තරු කුමරියේ...... ඔබ ඉන්නවා නම් හඬනා රැයේ නෙත් බොඳ වෙලා කඳුලින් පෙඟි මට ඉන්න බෑ පෙරදා වගේ හඬවන්න එපා සිත මේ ලෙසේ...... සුසුමන් ගලා...... ඔබ දන්නවා නම් සෙනෙහේ ළයේ සිත තනිවෙලා විඳවන හැටි ළංවෙන්න බෑ පෙරදා වගේ නොතැවී හිඳින් සිටියත් ඔබේ..... සුසුමන් ගලා......

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.