Skip to content

Lyrics

සිංහල
සුදු සඳ එළිය දෝතක් අරන් පිනි අහුරු සේ මම ඉසින්නම් මුදු මදහාස ඉතිරෙයි මුවින් මට සඳක් කෝ ලොවේ ඔබ තරම් රාහු මුව වැටුණු පිය වත සදේ වේදනා තවම ඇති මතකයේ බාල සඳ ගාව .... එදා පිටුපෑව තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ සුදු සඳ එළිය ..... රුවද නිල් අහස සඳටයි ඉතින් පාට බොල් පොළව මට වැඩි තරම් සීත කළු රැක ... පාළු දැනුනාම මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම් සුදු සඳ එළිය .....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.