Skip to content

Lyrics

සිංහල
හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ සයුරේ පාවෙන රල ලග මායිමේ ජීවත් වෙන්නට ඉඩ දෙන්න මහ මුහුදයි අපෙ ජිවිතේ මහ මුහුදයි අපෙ ජිවිතේ (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. ) (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. ) සයුර ගැඹුරු බව දන්නවා මහා චන්ඩ රැලි නැගෙනවා මහ මුහුද එහෙම බව අපි දන්නවා ඒ මුහුදට අපි පණ පුදනවා ඒ මුහුදට අපි පණ පුදනවා (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. ) (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. ) මහ සම්පත් දෙන සාගරේ රැක දෙනවා අපේ ජීවිතේ අහිමි උනොත් මේ මහ සාගරේ අපේ පුංචි පැටවු ටික හාමතේ අපේ පුංචි පැටවු ටික හාමතේ සයුරේ හෝ හඬ ඇහෙන මායිමේ ..../ (හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා .. )

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.