Skip to content

Lyrics

සිංහල
සරසවියේ දොරටුව ළඟවත් නෑ අපේ මතක මැකිලා ඔයාම පෙම් කල ඔයාම හැර ගිය ඔබේ පෙම්වතා තනි කරලා ඔබේ පෙම්වතා තනි කරලා අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවා ඔයාම ඇවිදින් බලලා යනවද වෙන්නැති දාහක් දේවල් ගැන මටත් හිතෙනවා ඔයාගෙ සෙනෙහේ කවදා ලබන්නද යන එන අත‍ෙරදි මා ඔබව සොයනවා මෙවන් රුවක් නම් මා කෙසේ ලබන්නද පෙම් බැදි සහසක් සිත් ළඟ මා ඉඩක් සොයනවා ඔයාගෙ සෙනෙහේ කොහෙන් හොයන්නද සරසවියේ දොරටුව ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.