Skip to content

Lyrics

සිංහල
සඳට සඳ එළයට මලට මල් පොකුරට කවියෝ කවි ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත මේ මිනිසුන්ගෙ සිත උමතුවෙන් මත් වෙලා රාගයට ලොල් වෙලා මනස වීදෝ මුලා සුමුදු මල් පරවෙලා අඳුර ලොව රජ වෙලා මිනිස් සිත ගොළු වෙලා විශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා සඳට සඳ ....

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.