Skip to content

Lyrics

සිංහල
රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවි රෝස පෙති අතුරාලා... තරු පේළි පීදීලා සඳ යහන පීරාලා නුඹේ දෑස වීදාලා අපේ කෝඩු හීනේ සරසාලා... ඉඳුනීල නෙතු ගාව රැඳෙමි සදා... රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා... පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගේ පෑහීලා මතු ආයේ මාගේ සඳ වේවා... ඉඳුනීල නෙතු ගාව රැඳෙමි සදා... රෝස පෙති අතුරාලා...

More by Chamara Weerasinghe

View all songs by Chamara Weerasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.