Skip to content

Lyrics

සිංහල
ඇය හද ගැස්මේ සඟවා සිහිනයකට පෙම් කරලා දුක විතරක් තුරුලු කරන් ඔහු යනවා ඈ සොයලා නුඹ වේ මා හිමි කාරියේ නුඹ වේ මා පැතු ලෝකයේ නුඹ වේ මා දුටු සිහිනයේ නුඹ වේ මගෙ මුලු ජීවිතේ සිත සැලුනා නුඹ හින්දා නෙතු හැඬුවා දුක හින්දා ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න.. පැහැදුල් නුවන් සඟලේමට ඉන්න ඉඩ දෙන්න.. සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න.. කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න.. සිත සැලුනා නුඹ හින්දා නෙතු හැඬුවා දුක හින්දා

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.