Skip to content

Lyrics

සිංහල
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු ජයසක් මැද්දේ ජය පිට ජය ගමු.... ) අහසින් මුහුදින් මේ මහා පොළොවෙන් එදා වගේ විත් ලයේ ලිය රන්දා අපෙ දැය මුදවා රුපු බල බින්දා එකම රටක් වී දැයක් සිනාසෙන දා නිදහස් ගී ගැයෙනා අරුණැල්ලේ සුරුවිරුකම් දකිනා මොහොතයි මේ ජය සක් හඬවා ජය දද නංවා රණවිරු සැමගේ අබිමන් වඩවා (යමු යමු පෙරටම කෙළිබිම ජයගමු ජයසක් මැද්දේ ජය පිට ජය ගමු.... ) දස්කම් විස්කම් හා සුරුවිරුකම් සදා අපේ පින්බිමේ කිරුල දිදුලා අපෙ නම සැමදා ලෝ තුල දිනවා වීරපුතුන් සේ දැයක් නගා සිටුවා

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.