Skip to content

Lyrics

සිංහල
රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ මිහිරේ මා හද කොඳමල් පිපුනේ නැලවුන සුළගේ කෙහෙරැල් සැලුනේ පිනිපතරේ මට ඔබේ සුව දැනුනේ පෙම් මා සුරතලියේ ඉඟි බිඟි පා යන්න ගියේ ඉන්නේ කෝම අනේමා මියැදේ නුඹ දෑතේ දුන් මා උණු සෙනෙහේ ඇල්මැරුනේ කෙදින හදේ ඉන්නේ කෝම අනේ හනික වරෙන් රූබරියේ වත සුදු හංසී රඟදෙන විලසේ අවුලා ආලේ ආයේ ආවේ ඉදුසැවු ගවිවේ අහසේ රැඳුනේ දියපොද නුඹවේ මාගේ සෙනෙහේ පෙම් මා සුරතලියේ .... සිතු නතුකර මා රුතිපෙම් බෝමා පානා හසරැල් සිතුනිල් සේනා හද ඇඳි සිහිනේ අමපැන් ඉසුනේ නෑ මා නුඹගේ සෙනෙහෙන් මිදුනේ

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.