Skip to content

Lyrics

සිංහල
කිචි බිචියට ගී ගයන්න රූ වරුනා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අළුත් ඉරක් මැව්වයි...... අයියණ්ඩිගේ හිත අදද්ර නොකී කතා රැඳුනයි එපා එපා නොදොඩා ඉන්න සුනංගු නම් නැතිවයි..... රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා හිරු මඟලට හිනැහෙන්නයි.... අහස් ගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි නුඹේ අතින් හැදෙන ඇඹුල දිගු ගමනක් යන්නයි..... හීන් හිනා කවට කතා අද විතරක් ඔට්ටුයි හෙට දිනයේ අළුත් පැලක් තැනුණයි..... රූ වරුණා පද බඳනා හිත සනහා නෙතු නළවා හිරු මඟලට හිනැහෙන්නයි....

More by Centigradz

View all songs by Centigradz →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.