Skip to content

Lyrics

සිංහල
සිතම රිදවා ඔයා රහසින් යන්නම ගියත් කලබල වෙලා ඔබට වැඩි කාලයක් නොගිහින් අඩුව මාගේ වැටහෙයි සදා කවදහරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් හිටියත් නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා සිතම රිදවා ඔයා රහසින් යන්නම ගියත් කලබල වෙලා... දුකම ලැබුණත් සසර ගමනේ මාව හැර රහසේ යන්නේ නැති බව පැවසූවත් ඔබ තුරුලු කර පපුවේ කවදා හරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් සිටියත් නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා... කොතැන හිටියත් එකම පොළොවේ රැගෙන සතුට මගේ ඉන්න සතුටින් මතක අපගේ සඟවගෙන මනසේ කවදා හරි මා අතහැර ඔයා යන බව කලින් දැනන් සිටියත් නොදරුවකු වාගේ මම හිටියේ ඔබ මට හුඟක් වටින හින්දා... සිතම රිදවා ඔයා රහසින්...

More by Buddika Krishan

View all songs by Buddika Krishan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.