Skip to content

Lyrics

සිංහල
සිත හැඬුවා නුඹ ගියදා දෑසේ මැවූ සිහින බිඳුණා සුළඟ පවා උමතු වෙලා අහසේ ගිලී තරුද නිවුණා කෝල කතා මහද පුරා රූරා වැටී සිහින මැව්වා හුස්ම පවා නතර වෙලා නාඳුනනා ලෙස නුඹ ගියදා........ පෑව සිනා නුහුරු වෙලා සුසුම් සුළඟක් වෙලා හමා යහන පුරා තනිව මෙමා නිදිවරා හීන එක් කළා සිහිවෙලා කඳුළැල් ගලා දෑස නොපෙනී හීන මියැදී........ හිත දවනා මතක දරා හඬනවා රෑ පුරා මෙමා දුර රැඳිලා හිඳිමි බලා දනිමි හිමිවෙන්නේ නෑ කියා මියැදිලා යාවී තමා ආයේ සොයලා එන්න මතුදා........ සිත හැඬුවා.......

More by Buddika Krishan

View all songs by Buddika Krishan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.