Skip to content

Lyrics

සිංහල
ඔබ මැවුව මගෙ ලෝකෙ මං තනි උනා සෙවනැල්ල මට නැති උනා උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා රෑ දහවලේ වෙහෙසී එදා සංසාර පිංසාර මග පේ උනා හැමදාම පැතුවේම දෝතින් බදා වැඳගන්න ඕන පායුග සදා….. ඇති දාට නෑ මට තේරුණේ වටිනාකමක් තාත්තේ ඔබේ පරමාදරේ ඔබමයි ළයේ සෙනෙහේ ඔබේ සිහිවේ රැයේ අහසේ හරි හැංගී ඉඳන් සිහිනෙන් ඇවිත් යන්න ඈතින් ඉන්නවා පුතා මග බලා….. ඔබ මැවුව මගෙ ලෝකෙ මං තනි උනා සෙවනැල්ල මට නැති උනා උරහිසේ නිදා උන්න දෑතින් බදා දෙවියෝ මගේ ඔබ තමා....... කවි පොත් පුරා ලියවෙන්නෙ නෑ මතකේ මගේ මියයන්නෙ නෑ මට බැරි උනත් බැරි නෑ පුතේ සලකන්න ඕනේ රජෙකුට වගේ සඳ සේ රැයේ පායා ඇවිත් ලෝකේ සදා කල්ම නොනැසී තාත්තේ ඔබේ ආදරේ…. ඔබ මැවුව…....

More by Buddhika Rambukwella

View all songs by Buddhika Rambukwella →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.