Skip to content

Lyrics

සිංහල
යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න අතින් අතට යන යෙහෙළියනේ හදවත් නොකඩන්න ඔබේ ආදරේ පැතූ යහළුව එපා තවත් රවටන්න ආදරයයි ජීවිතයේ අරුත එපා එය කෙලසන්න අප ජීවිතයේදී හැම මොහොතක් විමසිලිමත් වෙන්න නිසසල දිය ඇළ මතුපිට ලස්සන නොව ගැඹුරත් දන්න ආදරේ කරන්න පෙර යහළුව දෙවතාවක් සිතන්න යුවතියකට .... පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න

More by Billy Fernando

View all songs by Billy Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.