Skip to content

Lyrics

සිංහල
සීතල සුළඟ හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිඳුන් මා ළඟමයි... දුර අතීතයේ දවසක් ගවලෙනකදි බිලිඳු හඬත් අඳුර නසා දිලුනා තරුවක් සාමයෙ කුමරුන් ආවා සීතල සුළඟ හමයි.../ දුක දරලා මේ ලොව වෙනුවෙන් රුහිරු ගලා ඔබගේ සිරුරෙන් කදුළු නිවා මුදවා පාපෙන් අප ජීවය වේය සදා..... සාර කතා නවතාලමු අපි දැන් අරුත සොයා නත්තල් සාමයේ සොයා ගොසින් දෑසක පිරි කඳුළැල් පිසලමු සමිඳු ලෙසින් සීතළ සුළඟ හමයි.../

More by Billy Fernando

View all songs by Billy Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.