Skip to content

Lyrics

සිංහල
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා හැංගිලා ඇයි ඔයා ආදරේ හැර දමා ඔබ සිහිවෙද්දී ඉනු කඳුළු හංගා නෙතු හොර රහසේ පිස දැම්මේ මා මගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මා ඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොදටම අද මුලා වෙලා තව සැරයක් ඇවිදින් සොයාලා යනවද හිත හදලා කොයි තරම් කාලයක් ගත වුනත් තාම නෑ දුක නිවී හදවතේ ආයෙමත් ඒවි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේ මඟහැර යන්න ඇයි පෙම් කලේ ඔබ එනකල් තනියෙන් .... ඔබ මගේ කීලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපු තුරේ පෙර වගේ ආදරෙන් දැවටුනොත් කෝල වී සැනසුමයි ජීවිතේ ඔබෙන් එහා හෙටක් නොයා ඉඳින්නම් පණ මගේ මට පවසන්න ඇයි හැර ගියේ ඔබ එනකල් තනියෙන් ....

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.