Skip to content

Lyrics

සිංහල
ඇස් පියන් දිගේ ආ ආදරේ මගෙ දෙතොල් පුරා තෙමා ගියේ රස හැඟුම් පිරී එන යෞවනේ ඔබ ලඟයි නැවතුනේ හංගලා කොහේ තියම්ද බැහැ අනේ මා හැඟුම් කඩා හැලේ.... කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා ගතම විඳිනා සිහිනේ නෑ සීමා නුරා ගින්නේ යයි අළු වීලා කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා ළය පුරා දුවයි ආලින්ගනේ මගෙ පැතුම් ඔහේ වශි උනේ කන්පෙති දිගේ රස මන්තරේ හිත උමතු කලා වාගේ හංගලා කොහේ තියම්ද බැහැ අනේ මා හැඟුම් කඩා හැලේ.... කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා ගතම විඳිනා සිහිනේ නෑ සීමා නුරා ගින්නේ යයි අළු වීලා කොහේ යන්නද මා කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්වීලා ගතම විඳිනා සිහිනේ නෑ සීමා නුරා ගින්නේ යයි අළු වීලා

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.