Skip to content

Lyrics

සිංහල
මගේ ජීවිතේ තියෙනා තුරා මං ආදරේ ඔබටයි සදා මම පෙම් කරන්නෑ මට කව්රුවත් නෑ මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි (වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ....... ) හිත හදාගන්න බෑ ඔබ ගිය දිනේ මට දරා ගන්න බෑ ඔබ නැති සෙනේ ඇයි මා දමා ගියේ මටම නොදැනී ප්‍රියේ මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි (වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ....... ) අපි තරම් පෙම් කළ කිසිවෙක් නෑ මේ ලොවේ එනමුත් දමා ගියේ නොදනී ප්‍රියේ මේ තරම් වේදනා කාටවත් දෙන්නෙපා මගේ ජීවිතේ ඔබ විතරමයි ඔබ විතරමයි (වැටෙන වැටෙන කඳුලක් ගානේ ඔබේ රුවමයි මට සිහිවන්නේ හිතන හිතන මොහොතක් ගානේ ඔබේ හුස්මයි හිත පාරන්නේ....... )

More by Avantha Udesh

View all songs by Avantha Udesh →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.