Skip to content

Lyrics

සිංහල
කවුරු කිව්ව හින්දාද ඔයා මගෙන්ම වෙන් වුයේ මේ තරම් දුක දෙන්නම ඔයා කොහොමද හිත හැදුවේ.... මතු දින ආයෙත් ඔයා හමුවෙයි නම් මගේම වෙලා දිව්රන්නම් හිත පුර පවසන්නම් ආදරේ ලොව පුරා (මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන හොඳින් ඉන්න මගේ රත්තරන්... ) (තේරුණේ නෑ රත්තරන් වෙන් වුණේ අපි ආදරෙන්... ) මතු දින ආයෙත්..... (පණ කියලා කිව්වේ ඔයා මාව දාලා යන්න ගියා... ) (මං හඬනවා ඔබ නැති නිසා ගිය තැන හොඳින් ඉන්න මගේ රත්තරන්... )

More by Avantha Udesh

View all songs by Avantha Udesh →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.