Skip to content

Lyrics

සිංහල
උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි දණ්ඩි පැටව් උඩ පැන පැන රණ්ඩු දබර වෙයි සුදට සුදේ කොකෙක් ඇවිත් වක්කඩ ළඟ දොයි..... උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...... (පලා ගිරා නලා හඬට රොන් රස ඉල්ලූ.... ) ඇසේ මලින් මල පුබුදන මී මැසි සින්දූ උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...... (සමන් ගිරේ ගිරි මුදුනට යන සමනලුනේ.... ) පාර කියනවද අප හට සිරිපා තඹරේ උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි රත්තරනින් ගිගිරි වළලු රන් රසු හඬ දෙයි...... උඩහ ගෙදර රන් එතනා දෝතට දිය බොයි රත්තරනින් ගිගිරි වළලු දෑතම රඟ දෙයි........

More by Athula Somasiri

View all songs by Athula Somasiri →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.