Skip to content

Lyrics

සිංහල
තරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවා හෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවා දෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනා ඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා පෙම් හසරැල් සගවන් මුහුනේ නැගෙනා මොහොතේ ඔබගේ මා සැනසුම් සුසුමන් හෙලුවා ඔබ හා බැදිලා රහසේ ඩිංගක් විහිලු කලා ඇයි මේ තරහා වෙලා තරහෙන් අහක බලා .... ළංවුණොතින් මොහොතක් ඔබගේ සුවදේ රැදිලා මසිතේ දුක් වියවුල් නිවෙමින් දැණුනා සහනේ ඔබගේ සෙනෙහේ ඩිංගක් විහිලු කලා ඇයි මේ තරහා වෙලා තරහෙන් අහක බලා ....

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.