Skip to content

Lyrics

සිංහල
සැනසෙන්න නැලවෙන්න සුදෝ සැනසෙන්න නැලවෙන්න සුදෝ රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ..... කොවුලන්ගේ ගී අසාලා නිදියයි සිහින බලාලා... රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ සැනසෙන්න නැලවෙන්න සුදෝ..... මදනළ හිමිහිට හමලා තුරුලිය ටික ටික සොලවා... රස කර ගී ගයන වෙලේ රස කර ගී ගයන වෙලේ..... සැනසෙන්න නැලවෙන්න......

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.