Skip to content

Lyrics

සිංහල
(පෙර කාලේ බාලොලි බාලේ මා සිත් අරනේ පිපි මලේ මුදු සුවදේ මුසු වූ නිබදේ එක අත්තක පිපි මල් වගේ.... ) සසරේ සදා බැඳිලා මෙසේ... මා දෑස වාගේ මා රකිමී නගේ...... සැමදා ජීවන මංසලෙ සොහොයුරු දමින් බැදී මිනිමුතු මවාලු මාවතේ කිරුලක් සදන්නෙමී.... පෙර කාලේ...... ඔබගෙ දිවි මග රන් තරු පෑලක් මවා කියා සඳරැස් ලතාවෙ මෝදු වී ආලොකයක් වෙමි...... පෙර කාලේ.......

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.