Skip to content

Lyrics

සිංහල
පිබිදේදෝ මල් යායේ සිත් අහසේ තනිවේදෝ ඇය හඬනා තුරු දැහැනේ පිනි ඉසනා හද ගැස්මේ මවා ප්‍රතිරාවේ ගිලිහී ගියා බොඳව ගියා... ඇඳි සිතුවම් හද රැඳි මාළිගේ බොල් අහසේම පාවී ගිය හසරැල්ලේ කඳුලැල්ලේ ඔබේ රැලි අතරේම සුනු වී බිඳේ... තරු අතරේ ඝනදුරු මාවතේ සඳ නොපෙනීම නොමැකී ගියේ අඩ අඳුරේ හසරැල්ලේ ඔබේ උඩු හුළඟේම උඩු හුළඟේම මුසු වී යාසේ... පිබිදේදෝ මල් යායේ...

More by Arjuna Rukantha

View all songs by Arjuna Rukantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.