Skip to content

Lyrics

සිංහල
(හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී.... ) සිහින මැව්වා තනි වී ඔබේ හිත මා හඬවා යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී...... මතක සඟවා ඉන්න සිතුවා හිත් දෙකක් නෙත් තෙත් කළා නුඹව මාගේ වෙන්න පතලා පුරන පිරුමක් තනිවෙලා නොපෙනෙනා ඉමක මා හා එක්ක තනිවෙන්න එන්නම් කියා ඔයා ඔබේ ඇස් මා රවටා යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී...... පෙම් රසින් කුල්මත්ව බලනා නුඹේ ඇස් මිණි පරදලා මහද වෙලෙනා හැඟුම් කලතා රහස සේ නුඹ සැඟවෙනා නොපෙනෙනා ඉමක මා හා එක්ක තනිවෙන්න එන්නම් කියා ඔයා ඔබේ ඇස් මා රවටා යන්නේ ඇයි ඔය දෑස සඟවා තියා...... හිමි නැති බව තාම...... හිමි නැති බව තාම තේරී මගේ හිත ඔබ ගාව නැවතී......

More by Arjuna Rukantha

View all songs by Arjuna Rukantha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.