Skip to content

Lyrics

සිංහල
මගෙ තැලුනු බිඳුණු රිදුනු හදෙහි සුවය හමුවුනා ඉකිබිඳින හදෙහි සතුට මවන සමිඳු හිනැහුනා හරි ආදරෙන් බලා සනසන දෙනෙත හමුවුනා මට ජේසු හමුවුනා ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි සැඟවූ භවේ රුදුරු කටුවේ ඇනී දිවිය හෙම්බත් වුනා ජේසු බියවී හඬා ඔබට අවමන් කලා තනිව වල්මත් වුනා ජේසු ලොවම ගැලවූ පවින් ප්‍රභල ඒ ආදරේ නොදැන හැඬුවා දුකින් ජේසු ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි මගෙ තැලුනු බිඳුණු.... ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි රුධිරෙන් එදා සොයුරු ආ බෙල් හෙලූ පොලොව කම්පා වුනා ජේසු කුරුසෙන් ගැලූ අමිලවූ ලේ වලින් පොලොව සේදූ මගේ ජේසු ඉසුනු රුධිරෙන් ඔබේ පාපයේ ශාපයෙන් ලොවම ගැලවූ නමයි ජේසු ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි මගෙ තැලුනු බිඳුණු.... ආදරෙයි ආදරෙයි හරිම ආදරෙයි ජේසුනි මං ආදරෙයි හරිම ආදරෙයි

More by Anton Charles Thomas

View all songs by Anton Charles Thomas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.