Skip to content

Lyrics

සිංහල
ජේසුනී ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා පසුපසින් එන මා දෙස බලා සිනහ සී මා සවිමත් කළා... වේදනා තුළ සිරවෙන්නෙපා කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා... සුසුමන් මැද මඳ සිනහා පපා සැනසෙන්න සනසන්න... ජේසුනි... වේදනා සිත පුරවන්නෙපා මැසිවිලි මුව මත තවරන්නෙපා... කොඳුරන සිත මැද සිනහා පපා සැනසෙන්න සනසන්න... ජේසුනි...

More by Anton Charles Thomas

View all songs by Anton Charles Thomas →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.