Skip to content

Lyrics

සිංහල
මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ.. හැමදාම එකවාගෙ නැති ජීවිතේ මල් පාට මල් හීනයක් ජීවිතේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ.. දියමන්තියක් සේම පාටින් දිලේ එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ.. මට ආසයි හිනැහෙන්න..

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.