Skip to content

Lyrics

සිංහල
(සුළඟ සමඟ එකතු වෙලා හෙව්වද සුල මුල ගසට බැරිය දළු දමන්න නැතුව මුදුන් මුල.... ) ඉහළ ගියත් ඉර දහවල සවසට යයි ගිලී නැගෙන්න නම් එන්න ඕනේ නැගෙනහිරට යලි වැටෙන්නෙ පොල් අත්තක් වේලීලා ගිලී හිනැහුණාලු ගොක් අත්තක් උඩ පැන පැන සැලී....... සුළඟ සමඟ..... තඹ සල්ලිය දුටු නැති අය ලැබුණම රන් මසු ඉනිමග පෙරලාවී පයින් ඉහලට ගිය පසු කවා පොවා හදාවීද හති වැටෙනා අසු මුල අමතක අය සලකාවිද අන් අය සෙසු..... සුළඟ සමඟ......

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.