Skip to content

Lyrics

සිංහල
මා මුලින් ලියු පෙම් පතේ බොලඳ වැකි අමුනා සිහිනයක් සිතුවම් පොතේ පාටවී ඇඳුනා ආදරේ ඇති හින්දමයි මා එසේ ලීවේ යොවුන් වයසේ සිතුවිලී එයින් මා කීවේ..... මා මුලින් ලියු...... ආදරේ ගැන පවසලා ඇයත් මට ලීවා මුණගැසෙන්නට කීනිසා මගදි හමුවූවා මා මුලින් ලියු......

More by Anil Barathi

View all songs by Anil Barathi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.