Skip to content

Lyrics

සිංහල
(නියඟයට පසු වට මහා වැස්සකි නුඹ තනිකමේ රුදු නියඟයෙන් මා දැවෙද්දී).. වැවේ පතුලෙන් නැගෙන සුසුමන් වේදනා දුක නිවා ස්නේහයේ වැහි බිංදු අරගනෙ නුඹ ඇවිත් නෙළුම් පිපුණා හිත පුරා සරැලි නැගුවා නෙතු පුරා නියඟයට පසු .../ දුකෙන් තැවෙනා වියළි තුරු පත් වේදනා දුක නිවා ස්නේහයේ වැහි බිංදු අරගෙන නුඹ ඇවිත් කුසුම් පිපුණා හිත පුරා ළදළු නැටුවා නෙතු පුරා නියඟයට පසු ..../

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.