Skip to content

Lyrics

සිංහල
නර්තන ලීලා මා මන බන්ධන නෙතු සිතු මායා අංජන ගල්වන සිතුවිලි ගඟ දිය නිබඳ කලම්බන රාධා දෝ නුඹ යමුනා ගං තෙර සුවහස් දන මන සනහන නලවන විදුලිය ලෙස නෙතු කැලුම් විදාලන හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන රාධා දෝ නුඹ යමුනා ගං තෙර ඉඟසුඟ මුදු බඳ කොමල නර්තන මා නෙත් යුවලට සීමා කළ මැන කරදිය පා මුල දෑස අඳුරු කර රාධා වනි නුඹ එනුමැන මා වෙත

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.