Skip to content

Lyrics

සිංහල
කින්නරාවියේ මලක් නෙලාගෙන ඔබ දුර ඈතට යයි ඒ මල නෙළුවේ ඔබ ඇයි සුරංගනාවක් සැන්දෑ අහසින් මනාලියක් සේ පාවී එයි සුවඳ අරන් ඉගිල්ලෙන්න ආදරයේ ගිණිසිළුවක් වී කින්නරාවියේ .... දුහුල් වලාවන් සෙමින් සෙමින් විත් වෙන්වී වෙන්වී නොපෙනී යයි මගේ කදුළු වාවගන්න මා දුටුවේ හීනයක් තමයි කින්නරාවියේ ....

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.