Skip to content

Lyrics

සිංහල
නොරිකෝ සන් නිදියන්න නිදියන්න හොදටම රෑ වෙලා මට පාළු නැහැ මේ හතර රියනට ඔබෙ ආදරෙ සුදු මිනී මල් පිපීලා ඔබට බැහැ නවතින්න් මා ළඟ යා යුතුයි ජීවිතේ සොයලා කෝපි හල් මඟ බලාගෙන ඇති යන්න ඒ වෙත මගේ මතකය අතීතෙට පවරා ඔබට පැහැ වැළපෙන්න දින දින කාලයේ රුදු අණසකට පිටු පා කබුකි රංඟන අළුත් වී ඇත යන්න ඒ වෙත මගේ සෝ බර කරලියෙන් බැහැලා

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.