Skip to content

Lyrics

සිංහල
මම ඉරක් වෙලා පායන්නම් පියුම් විලේ ඔබ පිපෙනවානම් රළ පෙළක් වෙලා දිව එන්නම් වෙරළ වගේ ඔබ ඉන්නවනම් වෙරළ වගේ ඔබ ඉන්නවනම් හිනා වුණා ඇති නම් මං වැස්ස වගේ ඔබ හඬවන්නම් දරා ගන්න බැරි නම් දුක තුරුලේ හොව ඔබ නලවන්නම් මම ඉරක් වෙලා... පමා වුණා වැඩි නම් හීත හුළඟ වගේ අරගෙන යන්නම් මුලා වුණා නම් දිනක රැහැන් මුදා ඔබ හැරලන්නම් මම ඉරක් වෙලා...

More by Amal Perera

View all songs by Amal Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.