Skip to content

Lyrics

සිංහල
සුවඳ මගේ තවම දැනෙනවද ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද තාමත් මට වෛර කරනවද දැනවත් මට සමාව දෙනවද අරලිය මල් ගහ යට හැන්දැවට තවමත් ඔබ මග බලමින් ඉන්නවද මා සිහිකර ඔබ තවමත් හඬනවද පව් කළ මට ඔබ සමාව දෙනවද අවිහිංසක මල් කැකුලක් රිද්දලා සංසාරෙම මම පව් පුරවා ගත්තා ගඟක් තරම් නෙතු කඳුලැලි උතුරනවා සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා

More by Ajith Mutukumarana

View all songs by Ajith Mutukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.