Skip to content

Lyrics

සිංහල
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි ප්‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි ප්‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි

More by Ajith Mutukumarana

View all songs by Ajith Mutukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.