Skip to content

Lyrics

සිංහල
පත්තර පිටුවක ඔතලා තිබුණා මා ඔබට දුන්නු මුල්ම තිලිණය‍ සත් මසකට පසු ලියලා තිබුණා වෙන් වී යන බව මගෙන් දුරකට පත්තර පිටුවක ඔතලා තිබුණා....... මේ තරම් කලක් ළඟට වී ඔබ මා තුරුලක කර පෙම්බර සුවඳ දුක් ගීයක් කර ගයන්න මටම සිදු වුණා ළඳුනි අවසන් වරට...... පත්තර පිටුවක...... රත්තරන් සිතට සොඳුරු වුණු හඬ මට ඇහෙනවා වගෙයි නිරතුරුව ඇති එහෙනම් මට දෙන්න ගින්දර කඳුළැලි නම් නැහැ හෙලන්න නෙතට....... පත්තර පිටුවක......

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.