Skip to content

Lyrics

සිංහල
මට චෝදනා කලා ලෝකයම එරෙහි වෙලා මේ වේදනා නිසා මා හැර යන්නේ නැ ඔයා දැන් මගේ ජිවිතේ හුස්මත් ඔයා මට හිමි ආදරේ මට දුන්නේ ඔයා මේ වේදනා චෝදනා මැද අපි ලංවෙලා..... හඬනා අතීතේ මියැදුණු පැතුම් මේ හිමිදිරියේ හිරු පායා ඇවිත් සැගවෙන්නේ නෑ ලෝකෙම අපෙන් ආවා වසන්තේ පමා වී වටින්.... මට චෝදනා කලා.../ කාලය ගලා යාවි නොදැනී දුකක් අපි ගැන දන්නේ අපිමයි හෙටත් ආදරය දුන්නේ නුඹමයි මටත් ජිවිතයක් ලැබුන පමා වී මටත්..... මට චෝදනා කලා .../

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.