Skip to content

Lyrics

සිංහල
සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගෙ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබ ළං කරගෙන නිර්මල හදවත මුමුණන රිද්මය අහන්න කීවා මතකද දවසක් දා සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ (ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම් මම ඔබගේමයි ඔබ කීවේ... ) ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට (කියු හැටි යළි යළි මතකේ මැවේ... ) සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ (මගේ හීන ගිනි තබා මියෙන්නම් ඔබ නොලැබීමයි මගෙ දෛවේ... ) ආදරය තිබෙන්නේ විඳගන්නට මිස (දුක් විඳ විඳ විඳවන්න නොවේ... ) සුදු හංසියේ මිහිරාවියේ....

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.